undergraduate
වැඩ එක්ක මුල ඉදලම recording බැලුවේ live එන්න බැරිවුනා 🥲. මේ වගේ පොඩි ගානකට ඇත්තටම මුදලට වඩා ලොකු දෙයක් කියල දුන්නා ගොඩක් පැහැදිලිව .හොද support එකකුත් දුන්න.ගොඩක් අලුත් දේවල් ඉගෙනගත්තා.Thankyou sir.❤🎊
entrepreneur
Highly recommended course and highly recommended teacher. Godak watinwa me course eka. Sir godak pahadiliwa hama deykma explain karnawa. 👌👌👌
සිංහලෙන් පැහැදිලිව ඉගෙන ගන්න තියෙන එක පට්ට වටිනව ඇත්තටම. 💯 Guide කරන කෙනත් Teaching Expert කෙනෙක් තමයි ඉතින් 😊👌
thank you very much sir💗 Course එක ගැන කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. ඕනම වෙලාවක error එකක් ආපු වෙලවකට anydesk එකෙන් මාරම Support එකක් දුන්නා. ඇත්තම කිව්වොත් පොඩි මුදලකට මෙච්චර වැඩක් කරපු මන් දැක්ක එකම තැන. Content එකත් හොඳටම කියලා දෙනවා. ආයෙත් කියන්න ඔනේ Thank you very much sir💐💗🌸
හැමදේම සරල විදියටම පැහැදිලි කරල ඇඟට දැනෙන විදියට කියල දෙන්න පුදුම හැකියාවක් තියන ගුරුවරයෙක්. ❤ Highly recommended ! 🔥💯
software engineer
Highly recommended 🔥💯
Hey, check out this Full-Stack Web Development Certificate Course! It covers everything from frontend to backend, and even AI-driven coding techniques. Perfect for beginners or anyone looking to start freelancing! 💻..highly recommend...
I highly recommend this, course . You can get more knowledge on the latest stacks, with hands-on real world project . Valuable for this price ....
Thank you so much sir ❤ course එක ගැන කියන්න වචන නෑ..නියමයි ❤ ගොඩක් දේවල් ඉගෙනගත්තා සර්ගෙන්..සර්ගේ ඉදිරි වැඩ වලට සුභ පතනවා 🥰
කෙටියෙන්ම කිව්වොත් course එක supiri.. ♥ කර කර හිටිය සමහර දෙවල් ඇයි එහෙම කරන්නෙ කියල හරියටම දැනගත්තෙ මෙතනින්. එ වගෙම නොදන්න දෙවල් ගොඩක් ඉගෙනගත්ත. සර් කියල දුන්න විදිහටත් හොඳට තෙරුනා. හැමදේටම ගොඩක් ස්තුති සර් ..
අවුරුදු ගානක් තිස්සෙ ඉංග්‍රීසි වීඩියෝ බල බල තේරුම් ගන්න ට්‍රයි කරා ඒත් හරියට අල්ලගන්න බැරිවුනා. සර් නියමෙට ඒ ටික කියල දුන්න සරලවම. දැන් හරි ආසාවෙන් කෝඩ් කරන්නෙ. මුදලට එහා ගිය ලොකු උදව්වක් 🫡
✅පාඨමාලාව අවසානයේ කෙරෙන ඇගයීමෙන් ප්‍රථම ස්ථාන ලබා ගන්නා සිසුන් තිදෙනා සදහා සම්පූර්ණ පාඨමාලාවම නොමිලේ වීම
© 2024 by SKYREK (Pvt) Ltd. All Rights Reserved.Privacy Policy